www.universalcurrentaffairs.com

Artist who wrapped German's Reichstag in fabric dies.


# Artist who wrapped German's Reichstag in fabric dies.
Bulgarian artist known as Christo Vladimirov Javacheff, who made his name transforming landmarks such as Germany's Reichstag by covering them with reams of cloth, died on Sunday 31 May 2020 at aged 84, due to a natural causes at his home in New York City.

# ජර්මනියේ රීච්ස්ටැග් වැනි ස්ථාන රෙදි වලින් ආවරණය කර නිර්මාණ සිදුකල කලාකරුවා මිය යයි.
බල්ගේරියානු කලාකරුවකු වන ක්‍රිස්ටෝ ව්ලැඩිමිරොව් ජාවචෙෆ්, ජර්මනියේ රීච්ස්ටැග් වැනි ස්ථාන රෙදි කඩකින් ආවරණය කරමින් නමක් තැබූකලාකරුවා, 2020 මැයි 31 වන ඉරිදා වයස අවුරුදු 84 දී මිය ගියේය. නිව් යෝර්ක් නගරයේ ඔහුගේ නිවසේදී ස්වාභාවික හේතූන් නිසා මරණය සිදුවී ඇත .

Share:

No comments:

Post a Comment

Followers

Android App "CA DAILY UPDATES"

Translate

Popular Posts

Blog Archive

Recent Posts