www.universalcurrentaffairs.com

OPEC & its allies agreed to cut oil production by about 10%.


# OPEC & its allies agreed to cut oil production by about 10%.
Organization of the Petroleum Exporting Countries (OPEC) and allied nations have agreed to extend a production cut of nearly 10 million barrels of oil a day through the end of July 2020.

This measures aimed to cutting out the excess production depressing prices as global aviation remains largely grounded. It represents some 10 per cent of the world's overall supply.

# ඔපෙක් සහ එහි අනුබද්ධිත තෙල් නිෂ්පාදකයන් සිය නිෂ්පාදන 10% කින් පමණ අඩු කිරීමට එකඟ විය.
ඛනිජ තෙල් අපනයන රටවල සංවිධානය (ඔපෙක්) සහ ඊට අනුබද්ධ රටවල් 2020 ජූලි මස අවසානය දක්වා දිනකට තෙල් බැරල් මිලියන 10 කට ආසන්න ප්‍රමාණයකින් නිෂ්පාදනය කපා හැරීමට එකඟ වී තිබේ.

ගෝලීය ගුවන් සේවා බොහෝ දුරට අක්‍රිය  වී ඇති හෙයින් අතිරික්ත නිෂ්පාදන අවපාත මිල අඩු කිරීම මෙම පියවරේ අරමුණයි. එය ලෝකයේ සමස්ත සැපයුමෙන් සියයට 10 ක් පමණ නියෝජනය කරයි.

Share:

No comments:

Post a Comment

Please Donate to our $. 1/= Developer's Fund

TEnpJEr8raJcS4Soj2cW7mezePKUoLVDkV

Translate

Popular Posts

Blog Archive

Recent Posts