www.universalcurrentaffairs.com

Popstar Beyonce honored with BET 2020 Humanitarian Award.


# Popstar Beyonce honored with BET 2020 Humanitarian Award.
Popstar Beyonce has been honored with the BET 2020 Humanitarian Award for her longstanding philanthropic work with her BeyGOOD Foundation, including her recent relief efforts such as #IDIDMYPART, a mobile testing initiative. The award was presented by the former First Lady Michelle Obama.

“BET Awards” is an American award show which celebrates African Americans and other minorities in music, acting, sports and other fields of entertainment over the past year. “BET Awards” was established in 2001 by the Black Entertainment Television network.

# පොප්ස්ටාර් බියොන්ස් BET 2020 මානුෂීය සම්මානයෙන් පිදුම් ලැබීය.
පොප්ස්ටාර් බියොන්ස්, BET 2020 මානව හිතවාදී සම්මානයෙන් පිදුම් ලැබුවේ, ඇයගේ බෙයිගුඩ් පදනම සමඟ දීර්ඝකාලීනව සිදුකරන ලද පරිත්‍යාගශීලි කාර්යයන් වෙනුවෙන් වන අතර, ඇයගේ මෑත කාලීන සහන සේවා වන #IDIDMYPART, ජංගම පරීක්ෂණ වැඩසටහනක් ද ඒ සඳහා ඇතුළත්ය. මෙම සම්මානය හිටපු ජනාධිපති ආර්යාව මිෂෙල් ඔබාමා විසින් පිරිනමන ලදී.

“BET සම්මාන” යනු ඇමරිකානු සම්මාන ප්‍රදානෝත්සවයක් වන අතර එය අප්‍රිකානු ඇමරිකානුවන් සහ අනෙකුත් සුළුතරයන් සංගීතය, රංගනය, ක්‍රීඩා සහ වෙනත් විනෝදාස්වාද ක්ෂේත්‍රයන්හි පසුගිය වසර පුරා සමරනු ලබයි. “ BET සම්මාන” 2001 දී බ්ලැක් එන්ටර්ටේන්මන්ට් ටෙලිවිෂන් ජාලය විසින් ආරම්භ කරන ලදී.

Share:

1 comment:

  1. Super Slots attracts new players with impressive bonus offers and promotions that don’t disappear once you’ve signed up. There’s always something going on in the bonus corner, either with weekly or monthly offers. know details

    ReplyDelete

Followers

Android App "CA DAILY UPDATES"

Translate

Popular Posts

Blog Archive

Recent Posts