www.universalcurrentaffairs.com

Burundi President Pierre Nkurunziza died.


# Burundi President Pierre Nkurunziza died.
Burundi's President Pierre Nkurunziza, aged 55, has died after suffering a cardiac arrest, the government says.

He was admitted to hospital on Saturday 06 June 2020 after feeling unwell, his condition improved but on Monday 08 June 2020 he had a cardiac arrest and efforts to revive him were unsuccessful, officials say.

After 15 years in power, Mr Nkurunziza was due to step down in August.

# බුරුන්ඩි ජනාධිපති පියරේ නුරුන්සිසා මිය ගියේය.
බුරුන්ඩි ජනාධිපති පියරේ නුරුන්සිසා (55) හෘදයාබාධයකින් මියගොස් ඇති බව රජය පවසයි.

අසනීප තත්ත්වයක් හේතුවෙන් 2020 ජුනි 06 වන සෙනසුරාදා ඔහු රෝහල් ගත කර ඇති අතර ඔහුගේ තත්වය යහපත් අතට හැරී ඇති නමුත් 2020 ජුනි 08 වන සඳුදා ඔහුට හෘදයාබාධයක් ඇති වූ අතර ඔහුව පුනර්ජීවනය කිරීමට ගත් උත්සාහයන් අසාර්ථක විය.

වසර 15 ක බලයෙන් පසු, නුරුන්සිසා මහතා අගෝස්තු මාසයේදී ඉල්ලා අස්වීමට නියමිතව තිබුණි.


Share:

No comments:

Post a Comment

Followers

Android App "CA DAILY UPDATES"

Translate

Popular Posts

Blog Archive

Recent Posts