www.universalcurrentaffairs.com

World Heart Day - 29 September


# World Heart Day - 29 September.

Every year World Heart Day on September 29th strives to increase awareness of cardiovascular disease, including how to prevent it.

Heart disease is the leading cause of death in the world. According to the World Health Organization (WHO), nearly 18 million people die each year from heart-related issues. About 85% of these deaths are due to heart attack and stroke.

World Heart Federation (WHF) and WHO in 1999 established world Heart Day. The first official celebration took place on September 24th, 2000. Initially, World Heart Day was observed on the last Sunday of September. In 2011, September 29th became World Heart Day.

Antoni Bayés de Luna, the president of WHF from 1997 to 1999 is credited for coming up with the idea of World Heart Day. More than 90 countries participate in World Heart Day. This day has become the biggest global-awareness raising campaign for cardiovascular health.


# ලෝක හෘද දිනය - සැප්තැම්බර් 29.

සෑම වසරකම සැප්තැම්බර් 29 වන දින ලෝක හෘද දිනය මගින්  හෘද රෝග පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීමට උත්සාහ කරයි.

ලෝකයේ මරණයවලට ප්‍රධානතම හේතුවක් වන්නේ හෘද රෝගයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, සෑම වසරකම මිලියන 18 කට ආසන්න පිරිසක් හෘදයාබාධ හේතුවෙන් මිය යති. මෙම මරණ වලින් 85% ක් පමණ සිදුවන්නේ හෘදයාබාධ හා ආඝාතය හේතුවෙනි.

ලෝක හෘද සම්මේලනය (WHF) සහ WHO 1999 දී ලෝක හෘද දිනය ස්ථාපිත කළහ. පළමු නිල සැමරුම 2000 සැප්තැම්බර් 24 වන දින සිදු විය. මුලදී ලෝක හෘද දිනය සැමරුවේ සැප්තැම්බර් අවසාන ඉරිදා ය. 2011 දී සැප්තැම්බර් 29 ලෝක හෘද දිනය බවට පත්විය.

1997 සිට 1999 දක්වා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති ඇන්ටෝනි බේස් ද ලූනා හට ලෝක හෘද දිනය පිළිබඳ අදහස ඉදිරිපත් කිරීමේ ගෞරවය හිමි විය. ලෝක හෘද දිනයට රටවල් 90 කට වැඩි ප්‍රමාණයක් සහභාගී වේ. වාර්තමානයේ මෙම දිනය හෘද සෞඛ්‍යය සඳහා වන ගෝලීය දැනුවත් කිරීමේ විශාලතම ව්‍යාපාරය බවට පත්ව ඇත.

Read Full News

Share:

No comments:

Post a Comment

Followers

Android App "CA DAILY UPDATES"

Translate

Popular Posts

Blog Archive

Recent Posts