www.universalcurrentaffairs.com

New Cabinet Spokesman and Co-Cabinet Spokesmen appointed.


# New Cabinet Spokesman and Co-Cabinet Spokesmen appointed.

Minister of Mass Media Keheliya Rambukwella has been appointed as the new Spokesperson for the Cabinet of Ministers.

Meanwhile, another two ministers have been appointed as Co-Cabinet Spokesmen.

Ministers Ramesh Pathirana and Udaya Gammanpila have been appointed to these positions.

The inaugural meeting of the newly appointed Cabinet of Ministers was held this morning (19.08.2020), chaired by President Gotabhaya Rajapaksa.

# නව කැබිනට් ප්‍රකාශක සහ සම-කැබිනට් ප්‍රකාශකයින් පත් කරනු ලැබේ.

අමාත්‍ය මණ්ඩලයේ නව ප්‍රකාශක ලෙස ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රම්බුක්වැල්ල මහතා පත් කර තිබේ.

මේ අතර තවත් අමාත්‍යවරුන් දෙදෙනෙකු සම-කැබිනට් ප්‍රකාශකයින් ලෙස පත් කර තිබේ.

මෙම තනතුරු සඳහා අමාත්‍යවරුන් වන රමේෂ් පතිරාන සහ උදය ගම්මන්පිල පත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අළුතින් පත් කරන ලද අමාත්‍ය මණ්ඩලයේ ආරම්භක රැස්වීම අද (2018.08.19) පෙරවරුවේ පැවැත්විණි.

Share:

No comments:

Post a Comment

Followers

Android App "CA DAILY UPDATES"

Translate

Popular Posts

Blog Archive

Recent Posts