www.universalcurrentaffairs.com

Belarusan President Alexander Lukashenko wins sixth term.

# Belarusan President Alexander Lukashenko wins sixth term.

President of Belarus, Alexander Lukashenko has won his sixth consecutive term with 80.23 per cent of the vote at the country’s presidential election. A former English teacher Svetlana Tikhanouskaya, who emerged as Lukashenko’s main rival at the elections gets 9.9 per cent of the vote.

Important Facts:

  • Capital of Belarus: Minsk.
  • Currency of Belarus: Belarusian Rouble.

# බෙලාරුසන් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකාෂෙන්කෝ හයවැනි වරටත් ජයග්‍රහණය කරයි.
බෙලාරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ අඛණ්ඩව හයවැනි වරටත් ජයග්‍රහණය කර ඇත්තේ රටේ ජනාධිපතිවරණයේදී සියයට 80.23 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි. ලුකාෂෙන්කෝගේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස තේරී පත් වූ හිටපු ඉංග්‍රීසි ගුරුවරියක් වන ස්වෙට්ලානා ටිකානූස්කායාට සියයට 9.9 ක ඡන්ද ප්‍රතිශතයක් ලැබේ.

වැදගත් කරුණු:
  • බෙලාරුස් අගනුවර: මින්ස්ක්.
  • බෙලාරුස් මුදල්: බෙලාරුසියානු රූබල්.
Share:

No comments:

Post a Comment

Followers

Android App "CA DAILY UPDATES"

Translate

Popular Posts

Blog Archive

Recent Posts