www.universalcurrentaffairs.com

Construction of the largest wind power plant in Sri Lanka has been completed.


# Construction of the largest wind power plant in Sri Lanka has been completed. 

The Ceylon Electricity Board (CEB) says that the construction of the Mannar Island Wind Power Plant, the largest wind farm in the country, has been completed.

The Chairman of the CEB Vijitha Herath said the plant will generate 100 megawatts of electricity.

He added that steps would be taken to add this to the national grid within the next two weeks.

Meanwhile, the Chairman of the CEB Vijitha Herath stated that the daily loss of the CEB due to delays in the implementation of projects during the last 5 years is Rs. 50 million.

# ශ්‍රී ලංකාවේ විශාලතම සුළං බලාගාරයේ ඉදිකිරීම් අවසන් කර ඇත.

රටේ විශාලතම සුළං ගොවිපොළ වන මන්නාර් දූපත් සුළං බලාගාරයේ ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා කියා සිටියේ මෙම බලාගාරයෙන් මෙගාවොට් 100 ක විදුලියක් ජනනය කරන බවයි.

ඉදිරි සති දෙක ඇතුළත මෙය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට පියවර ගන්නා බවද ඔහු පැවසීය.

මේ අතර, පසුගිය වසර 5 තුළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම හේතුවෙන් ලංවිමෙහි දෛනික අලාභය රු. මිලියන 50 යි.

අදාළ ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමට පියවර ගෙන ඇති බව ඔහු පැවසීය.

Read Full News


Share:

No comments:

Post a Comment

Followers

Android App "CA DAILY UPDATES"

Translate

Popular Posts

Blog Archive

Recent Posts