www.universalcurrentaffairs.com

Cabinet approval to abolish 19th amendment to the constitution.

# Cabinet approval to abolish 19th amendment the constitution of Sri Lanka.
Cabinet approval has been granted to abolish the 19th amendment to the constitution and to draft the 20th amendment. 
The Minister of Mass Media Keheliya Rambukwella said this addressing the media following the Cabinet meeting today.

# ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අහෝසි කිරීමට සහ 20 වැනි සංශෝධනය කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රම්බුක්වැල්ල මහතා මේ බව කියා සිටියේ අද පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.
Share:

No comments:

Post a Comment

Patreon Page: CURRENT AFFAIRS DAILY UPDATES

Translate

Popular Posts

Blog Archive

Recent Posts