www.universalcurrentaffairs.com

Australian swimmer Chloe McCardel breaks men's record for English Channel crossings.


# Australian swimmer Chloe McCardel breaks men's record for English Channel crossings.

Australian swimmer Chloe McCardel has broken the men's world record for the most swims across the English Channel after making her 35th journey.

McCardel, 35, completed the roughly 35-kilometre swim between Dover, in south-east England, and northern France in 10 hours and 40 minutes on Sunday.

It was her fourth crossing of the channel in 16 days.

# ඕස්ට්‍රේලියානු පිහිනුම් ක්‍රීඩිකා ක්ලෝයි මැකාර්ඩෙල් ඉංග්‍රීසි කැනලය තරණය පිළිබඳ පිරිමි වාර්තාව බිඳ දැමීය.

ඕස්ට්‍රේලියානු පිහිනුම් ක්‍රීඩිකා ක්ලෝයි මැකාර්ඩෙල් සිය 35 වන ගමනෙන් පසු ඉංග්‍රීසි කැනලය හරහා වැඩිම පිහිනුම් වාර ගණනක් සම්පුර්ණ කළ ක්‍රීඩකයින්ගේ පිරිමි ලෝක වාර්තාව බිඳ දමා තිබේ.

35 හැවිරිදි මැකාර්ඩෙල්, ගිනිකොනදිග එංගලන්තයේ ඩෝවර් සහ උතුරු ප්‍රංශය අතර කිලෝමීටර් 35 ක පමණ පිහිනීම 16 අගෝස්තු 2020 පැය 10 යි විනාඩි 40 කින් අවසන් කළේය.

එය දින 16 ක් තුළ ඇය කැනලය තරණය කළ සිව්වන අවස්ථාවයි.

Read Full News

Share:

No comments:

Post a Comment

Followers

Android App "CA DAILY UPDATES"

Translate

Popular Posts

Blog Archive

Recent Posts