www.universalcurrentaffairs.com

Indian Railways constructing world’s tallest pier bridge across river Ijai in Manipur.


# Indian Railways constructing world’s tallest pier bridge across river Ijai in Manipur.

Indian Railways is constructing the world’s tallest pier bridge in Manipur. The bridge which is being constructed across river Ijai near Noney is an engineering marvel because the tallest pier height will be 141 meter.

It will surpass the existing record of 139 meter of Mala - Rijeka viaduct, Montenegro in Europe. The Manipur bridge is located at the hilly terrain of Marangching village in Noney district, about 65 km west of Imphal. The total estimated cost of the bridge is 280 crore rupees, and it will be completed by March 2022.

# ඉන්දියානු දුම්රිය සේවය මනිපූර් හි ඉජායි ගඟ හරහා ලොව උසම පියර් පාලම ඉදි කරයි.

ඉන්දියානු දුම්රිය සේවය විසින් ලොව උසම පියර් පාලම මනිපූර් හි ඉදිකරයි. නෝනි අසල ඉජායි ගඟ හරහා ඉදිවෙමින් පවතින පාලම ඉංජිනේරු විශ්මය ජනක බව විදහා පායි. මන්ද යත් උසම කුළුණ උස මීටර් 141 ක් වනු ඇති නිසාය.

එය යුරෝපයේ මොන්ටිනිග්‍රෝවේ මැලා - රිජෙකා වියාඩැක්ට් මීටර් 139 ක දැනට පවතින වාර්තාව අභිබවා යනු ඇත. මනිපූර් පාලම පිහිටා තිබෙන්නේ ඉම්ෆාල් සිට කි.මී. 65 ක් පමණ බටහිරින් පිහිටි නොනි දිස්ත්‍රික්කයේ මාරන්චිං ගම්මානයේ කඳුකර ප්‍රදේශයක ය. පාලමේ මුළු ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් කෝටි 280 ක් වන අතර එය 2022 මාර්තු වන විට නිම කිරීමට නියමිතය.

Read Full News

Share:

No comments:

Post a Comment

Followers

Android App "CA DAILY UPDATES"

Translate

Popular Posts

Blog Archive

Recent Posts