www.universalcurrentaffairs.com

MS Dhoni announces retirement from international cricket.

# MS Dhoni announces retirement from international cricket.

MS Dhoni, the former captain of the Indian cricket team, has announced his retirement from international cricket. Dhoni made the confirmation through a video on Instagram.

Dhoni retires as Indian cricket’s most successful captain in limited-over internationals, having won three ICC trophies - 2007   T20 World Cup, 50-over World Cup in 2011 and the 2013 ICC Champions Trophy - the only captain to do so. 

He last played international cricket during the semifinal of the 2019 ICC Cricket World Cup in which India lost to New Zealand.

# එම්.එස්. දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන බව නිවේදනය කළේය.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක එම්.එස්. දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ. ඉන්ස්ටග්රෑම් හි වීඩියෝවක් හරහා දෝනි මේ බව තහවුරු කළේය.

2007 T 20 ලෝක කුසලානය, 2011 දී ඕවර 50ක ලෝක කුසලානය සහ 2013 අයිසීසී චැම්පියන්ස් කුසලානය - අයිසීසී කුසලාන 3 ක් දිනාගෙන සීමිත ඕවර ජාත්‍යන්තර තරගවලදී දෝනි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම සාර්ථක නායකයා ලෙස විශ්‍රාම යයි.

ඔහු අවසන් වරට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කළේ 2019 අයිසීසී ක්‍රිකට් ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයේදී  නවසීලන්තයට එරෙහිවය.

Read Full News


Share:

1 comment:

Followers

Android App "CA DAILY UPDATES"

Translate

Popular Posts

Blog Archive

Recent Posts