www.universalcurrentaffairs.com

Veteran Singer Morris Wijesinghe passed away.

# Veteran Singer Morris Wijesinghe passed away.

Veteran singer Morris Wijesinghe, passed away. He was 79 at the time of his demise.

Final rites will be held today 31 August 2020 at the Mt. Lavinia Public Cemetery.

He has won multiple awards as a playback singer in the 80s with 'Duwillen Wathsunu Thawara', 'Nil Ahas Thale Age', 'Oba Enna Oba Ewith Yanna Enna' among his most popular tracks.


# ප්‍රවීණ ගායක මොරිස් විජේසිංහ අභාවප්‍රාප්ත විය.

ප්‍රවීණ ගායක මොරිස් විජේසිංහ අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 79 කි.

අවසන් කටයුතු අද අගෝස්තු 31 වන දින ගල්කිස්ස පොදු සුසාන භූමියේදී පැවැත්වේ.

ඔහු 80 දශකයේ ච්ත්‍රපට පසුබිම් ගායකයෙකු ලෙස 'දූවිල්ලෙන් වත්සුණු තවරා', 'නිල් අහස් තලේ අගේ', 'ඔබ එන්න.... ඔබ ඇවිත් යන්න එන්න' යන ගීත ඔහුගේ ජනප්‍රියම ගීත අතර විය.


Share:

No comments:

Post a Comment

Please Donate to our $. 1/= Developer's Fund

TEnpJEr8raJcS4Soj2cW7mezePKUoLVDkV

Translate

Popular Posts

Blog Archive

Recent Posts