www.universalcurrentaffairs.com

Nelson Mandela’s daughter Zindzi dies.


# Nelson Mandela’s daughter Zindzi dies.
Zindzi Mandela, the daughter of South African anti-apartheid leaders Nelson and Winnie Mandela, has died at the age of 59. 

State television South African Broadcasting Corporation reported that Ms Mandela died in hospital in Johannesburg early on Monday morning. 

She had been South Africa’s ambassador to Denmark since 2015.  

The Mandelas’ daughter came to international prominence in 1985, when the white minority government offered to release Nelson Mandela from prison if he denounced violence perpetrated by his movement, the Africa National Congress, against apartheid, the brutal system of racial discrimination enforced in South Africa at that time. 

Zindzi Mandela read his letter rejecting the offer at a packed public meeting which was broadcast around the world. She is survived by her husband and four children.

# නෙල්සන් මැන්ඩෙලාගේ දියණිය සින්ඩ්සි මිය යයි.
දකුණු අප්‍රිකානු වර්ණභේද විරෝධී නායකයින් වන නෙල්සන් සහ විනී මැන්ඩෙලාගේ දියණිය වන සින්ඩ්සි මැන්ඩෙලා වයස අවුරුදු 59 දී මියගොස් තිබේ.

රාජ්‍ය රූපවාහිනිය දකුණු අප්‍රිකානු ගුවන් විදුලි සංස්ථාව වාර්තා කළේ මැන්ඩෙලා මහත්මිය සඳුදා අලුයම ජොහැන්නස්බර්ග්හි රෝහලේදී මිය ගිය බවයි.

ඇය 2015 සිට දකුණු අප්‍රිකාවේ ඩෙන්මාර්කයේ තානාපතිනිය ලෙස කටයුතු කළාය.

මැන්ඩෙලාස්ගේ දියණිය ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත්වූයේ 1985 දී ය.  ඒ මොහොතේ සුදු ජාතික සුලුතර ආන්ඩුව, නෙල්සන් මැන්ඩෙලා සිරගෙයින් නිදහස් කිරීමට ඉදිරිපත් වූයේ, ඔහුගේ ව්‍යාපාරය වන අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය, වර්ණභේදවාදයට එරෙහිව, දකුණු අප්‍රිකාවේ බලාත්මක කරන ලද වාර්ගික වෙනස්කම් කිරීමේ කුරිරු ක්‍රමය ඔහු විසින් හෙලා දුටුවේ නම්, සිරෙන් නිදහස් කිරීමට ය.

ලොව පුරා විකාශය වූ මහජන රැස්වීමකදී සින්ඩ්සි මැන්ඩෙලා එම පිරිනැමීම් ලිපිය ප්‍රතික්ෂේප කළේය.

ඇයගේ සැමියා සහ දරුවන් සිව්දෙනා සමග ඇය ජීවත් වූවාය.




Share:

No comments:

Post a Comment

Followers

Android App "CA DAILY UPDATES"

Translate

Popular Posts

Blog Archive

Recent Posts