www.universalcurrentaffairs.com

Dwayne Bravo becomes first bowler to take 500 wickets in T20s.

# Dwayne Bravo becomes first bowler to take 500 wickets in T20s.

West Indies all-rounder Dwayne Bravo on Wednesday became the first bowler to take 500 T20 wickets. Bravo achieved the feat during the Caribbean Premier League (CPL) match between Trinbago Knight Riders and St Lucia Zouks. The all-rounder, who was one shy of the landmark, dismissed Zouks’ Rahkeem Cornwall for his prized 500th wicket in the fourth over of the match.


# ඩ්වේන් බ්‍රාවෝ විස්සයි 20 තරගවලදී කඩුලු 500 ක් ලබාගත් පළමු පන්දු යවන්නා බවට පත්විය.

බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ විස්සයි විස්ස කඩුලු 500 ක් ලබාගත් පළමු පන්දු යවන්නා බවට පත්විය. කැරිබියානු ප්‍රිමියර් ලීග් (සීපීඑල්) ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස් සහ ශාන්ත ලුසියා සූක්ස් අතර පැවති තරඟයේදී බ්‍රාවෝ මෙම ජයග්‍රහණය අත්කර ගත්තේය. තුන්වන ඕවරයේදී සිය 500 වැනි කඩුල්ල වෙනුවෙන් සූක්ස් රාකිම් කෝර්න්වෝල් දැවී ගියේය.

Read Full News

Share:

No comments:

Post a Comment

Please Donate to our $. 1/= Developer's Fund

TEnpJEr8raJcS4Soj2cW7mezePKUoLVDkV

Translate

Popular Posts

Blog Archive

Recent Posts