www.universalcurrentaffairs.com

Australian all-rounder Cameron White announces retirement from all professional cricket.


# Australian all-rounder Cameron White announces retirement from all professional cricket.
Australian all-rounder Cameron White has announced his retirement from all forms of professional cricket.
The 37 year-old Australian player will however, continue to play at the Premier Cricket level as the captain of the Melbourne Cricket Club.
During his international career spanning nearly a decade, he played 91 ODIs scoring 2,072 runs.
In T20 Internationals, he scored 984 runs from 47 matches, while he played four Tests for Australia, scoring 146 runs.

# ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් වයිට් සියළුම වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන බව නිවේදනය කළේය.
ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් වයිට් සියළුම ආකාරයේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන බව නිවේදනය කර තිබේ.
කෙසේ වෙතත් 37 හැවිරිදි ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා මෙල්බර්න් ක්‍රිකට් සමාජයේ නායකයා ලෙස ප්‍රිමියර් ක්‍රිකට් මට්ටමින් දිගටම ක්‍රීඩා කරනු ඇත.
දශකයකට ආසන්න කාලයක් පුරා පැවති ඔහුගේ ජාත්‍යන්තර වෘත්තීය ජීවිතය තුළ ඔහු එක්දින තරග 91 කට ක්‍රීඩා කර ලකුණු 2,072 ක් ලබා ගත්තේය.
විස්සයි 20 ජාත්‍යන්තර තරගවලදී ඔහු තරග 47 කදී ලකුණු 984 ක් රැස් කළ අතර ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 4 කට ක්‍රීඩා කර ලකුණු 146 ක් රැස් කළේය.
Share:

No comments:

Post a Comment

Please Donate to our $. 1/= Developer's Fund

TEnpJEr8raJcS4Soj2cW7mezePKUoLVDkV

Translate

Popular Posts

Blog Archive

Recent Posts